Friday, May 22, 2015

සබඳ

ආදරය කියන්නේ..
ඔබ මගේ
මම ඔබේ
.......
නෑ ඔබට
හෝ මෙමට
ලැබෙන කිසිවක් ඉබේ...

පාවෙනා වළාකුළු
වලත් දිය බිඳු තිබේ
..........
වාසනාවට සබඳ
ලැබෙන සේරම ලැබේ
........

6 comments:

  1. ලස්සන අදහස් ටික​ :)

    ReplyDelete
  2. Replies
    1. වාසනාව කියන්නේ උත්සාහයෙන් හරිහම්බ කරගන්න ඕන දෙයක්... මිස.. ඉබේ ලැබෙන දෙයක් නොවේ..

      Delete
  3. ආදරය යනු
    මහ බඹාටත් තේරුම් ගත නොහී
    වට්ටෝරුවකුත් නැති
    වැරදීමකින් මික්ස් වෙච්ච
    මැජික් අරිෂ්ඨයකි....!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටැ.. මටත් හිතෙන්නෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..